හරි අපි එහෙනම් වෑඩෙට බහිමු..........මේ වෙද්දි ඔයාල මම ලියපු කලින් පොස්ට් 2 කියවල යම් අවබොදයක් අරගෙන ඇති කියල මම හිතන්වා.මම මෙකේදි රොබොටික්ස් ගැන උඩින් පල්ලෙන් නෙමෙයි හැම දේම ගැබුරෙන් කියල දෙනව සරලව.
හොදයි.. රොබොටික්ස් ගත්තාම එකෙ ප්‍රදාන කොටස් 3ක් තියනවා.
- Mechanical (යාන්ත්‍රික)
- Electronic (ඉලෙක්ට්‍රොනික)
- Programming (ක්‍රමලේකනය)
කොහොමද මේක සරලව තේරුම් කරන්නෙ කියල හිතනකොට මේ රූපෙ තමයි මගෙ හිතේ ඇදුනෙ.
Mechanical (යාන්ත්‍රික)
මේකෙදි Mechanical කියන්නෙ බොලොක්කය, බර උස්සන්න ලේසිවෙන්න තමයි බොලොක්කය අපි පවිච්චි කරන්නෙ. එවගේම රොබොටිcස් වලදි Mechanical වලින් කරන්නෙ අපිට කරග්න්න ඕනේ වැඩේ ලේසියෙන්ම කරගන්න අපි පවිච්චි කරන යාන්ත්‍රනයි. මෙකෙදි අපිට ඔනේ වැඩේ ඉතාමත් කාර්යක්ෂමව කරගන්න අපි මේ යාන්ත්‍රන ගැන හොද දැනුමක් තියෙන්න ඔනෙ. මම ඉදිරියෙදි මෙම යාන්ත්‍රන ගැන කියල දෙනවා.Electronic and Electrical (ඉලෙක්ට්‍රොනික)
මෙතනදි Weight එකයි මනුස්සයි අතර සම්බන්දය තියගන්නෙ ලණුවෙන් ඒ වගේම තමයි electronic වලින් කරන්නෙ අපි යොදා ගන්න උපකරන වලට පණ දෙන එක.Programming (ක්‍රමලේකනය)
ඊට පස්සෙ තමයි Programming මේක තමයි මොලේ වගේ වැඩ කරන්නෙ. ඇත්තම කියනවා නම් දීල තියන දත්ත අනුව වැඩේ කරගෙන යන එක තමයි මෙයා කරන්නෙ. මෙතනදි රූපෙ විදිහට නම් මනුස්සයා තමයි Programming විදිහට වැඩ කරන්නේ.ඉතින් මෙන්න මේ 3 එකට එකතු උනාම තමයි Robotics කියන්නේ.
හොදයි මම ඊලග පාඩමේදි කියල දෙනවා කොහොමද මේ 3 පාවිච්චි කරල නිර්මණ කරන්නේ කියලා. මේවා කරන්න මම ඉස්සරහදි මම Arduino තාක්ෂණය පාවිච්චි කරනව, බය වෙන්න එපා ඒක මුල ඉදලම සරලව මම කියලා දෙනව. ඉලග ලිපිය ලබන සතියෙ මම දන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයලා මාත් එක්ක දිගටම එකතුවෙලා හිදි කියලා.
ඉදිරියෙදි මම කියල දෙනව මේ 3න පවිච්චි කරල Line follow රොබොට් කෙනෙක් හදන විදිය.
කියන්න තියන්නෙ වෙනද වගේම දන්නෙ නැති ඒවා අහන්න කියල තමයි. මොකද ප්‍රශන තියාගෙන ඉස්සරහට ගිහින් වැඩක් නෑ....
email - til2led@gmail.com
fb- Thilanka Weerathunga ( Fb මැසේජ් කරන්ව නම් Robotics සයිට් එකෙන් කියන්න මැසේජ් කරද්දි )
එහෙනම් ලබන සතියේ හම්බු වෙමු...
ජය වේවා......!!!
The race tech titanium | ITN BI - TITanium-Art
ReplyDeleteThe race tech titanium | ford transit connect titanium ITN BI: A tool developed in 2011 by the TSI, titanium key ring which offers flexible, flexible, and lightweight 2014 ford focus titanium hatchback sensors 룰렛 게임 that titanium forging can be customized to your
e324m9yyyus938 anal toys,vibrators,vibrators,sex toys,dildo,dildo,huge sex toys,vibrators,vibrators d493r1ixfvd216
ReplyDeleteq759u6kgikm587 dildo,dildo,sex chair,pink dildoe,horse dildo,realistic dildo,male sex toys,Clitoral Vibrators,japanese sex dolls d355w6xyjuy875
ReplyDeletes907y2qbsec707 dual stimulator,vibrators,dog dildo,horse dildo,Panty Vibrators,penis sleeves,horse dildo,cheap sex toys,vibrators d763w6ojuuy659
ReplyDeletel258z6hmosl179 horse dildo,vibrators,male sex toys,masturbators,prostate massagers,vibrators,sex chair,G-Spot Vibrators,dog dildo p053l6bpcaj231
ReplyDelete